August 12, 2024

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද දහවල් රැස්වූ අතර එහිදී වැටුප් වැඩිකිරීමට අදාළ තීරණය ගනු ලැබීය.