
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් ඊයේ (11) පස්වරුවේ සිදුකළ සෝදිසි කිරීමක දී දළදා වීදියේ වෙළෙඳසැල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක් සහ අඩි 2 1/2 ක් දිග කඩුවක් සොයාගැනීමට විශේෂ කාර්ය බළකා හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමේ නිලධාරීන් සමත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අදාළ වෙළෙඳසැල් දෙකේ හිමිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පැරණි භාණ්ඩ අළෙවිසැල් දෙකක මෙම රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි දෙක සහ කඩුව තිබී ඇත.
ගිනිඅවි ක්‍රියාත්මක තත්ත්වයේ තිබී නොමැති අතර මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart