
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබා දී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ජනතාවගෙන් විරෝධතා එල්ලවී ඇති බවට චෝදනා නගමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන්හල් දෙකට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා ඒවා මුද්‍රා තබා ඇතත්, එය සිදුකර ඇත්තේ වෙනත් පටු අරමුණක් පෙරදැරිව බවත්, නිසි පරිදි බදු මුදල ගෙවා නීත්‍යනුකූල ලබාගත් එම බලපත්‍ර අත්හිටුවීම නීත්‍යනුකූල නොවන බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා කළ කරුණු දැක්වීම සළලකා බලා විනිසුරු සෝභිත රාජකරුණා එම නියෝගය නිකුත් කර තිබේ.
සමීර අත්තනායක හා ජි.එම්. ජයසුන්දර යන දෙදෙනා නීතිඥ සහන් විජේවර්ධන මහතා මගින් එම පෙත්සම් ගොනු කර තිබිණි. එම පෙත්සම් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් 13 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart