2 months ago Tags #ceylonwire යෝෂිතගේ පෙත්සමේ තීන්දුව ජුලි 03 වැනිදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට
2 months ago අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා උසාවි යයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක්
2 months ago Tags #ceylonwire අල්ලස් කොමිසම කොළඹින් ගමට | දෙසැම්බර් වෙද්දී ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘතයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වඩාත් විධිමත් කරමින් දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් අලුතින් විවෘත කිරීමට පියවර
2 months ago Tags #ceylonwire බෆල් එකේ සද්දෙට මල පැනපු කරාටේ මාස්ටර් දෙදරු මවකට නංචක්කුවෙන් ගහලා | අතකුත් කඩලා නොරොච්චෝල, මාම්පුරිය වෙරළ තීරයේ පිහිටි නිවසකට කඩාවැදී දෙදරු මවකට නංචක්කුවකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන කරාටේ මාස්ටර්වරයෙකු අත්අඩංගුවට ගැනීම
2 months ago Tags #ceylonwire “රනිල් කවදාවත් දේශපාලනයෙන් අයින් වුණේ නැහැ” | ගම්මන්පිල රනිල්ගේ රහස් ගේම් එක එළියට දමයි පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවෙන් තරමක් ඈත් වී, නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නැවතත් සක්‍රීය දේශපාලනයේ පෙරමුණට
2 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 110ක කිරි ගව වංචාව | ප්‍රකාශයක් දීමට පුතා වෙනුවට ආ ‘අප්පච්චි මළෝ’ව FCIDය හරවා යවයි ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියකදී සිදුව ඇතැයි කියන ඩොලර් මිලියන 110ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කැඳවූ පුතා වෙනුවට
2 months ago Tags #ceylonwire NDB බැංකුවේ බිලියන ගණනක වංචාව | මහබැංකුවේ හිල් ගොඩක් | බැංකු අධීක්ෂණය දැඩි කරන්නැයි IMF මහබැංකුවට කියයි ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවී ඇතැයි කියන රුපියල් බිලියන ගණනක මහා පරිමාණ මූල්‍ය වංචාව හමුවේ, මහබැංකුවේ බැංකු අධීක්ෂණ හා නියාමන
2 months ago Tags #ceylonwire තවත් ඝාතන පහකට පිල්ලෙයාන්ට චෝදනා දෙමළ මක්කල් විඩුදලයි පුලිකල් (TMVP) පක්ෂයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’, 2008 වසරේ නැගෙනහිර පළාතේ සිදුවූ
2 months ago Tags #ceylonwire සලේට බලෙන් බෙහෙත් පොවයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටියදී රෝහල්ගත කෙරුණු හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ,
2 months ago Tags #ceylonwire චීනය සබ්මැරීන යුද්ධයකට සැරසෙයි! දේශගුණික හා පාරිසරික පර්යේෂණ නාමයෙන් චීනය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත හා අතිශය විධිමත් සාගර පතුල සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව