
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංජා තොගයක් සුඛෝපභෝගී කැබ් රථයකින් ප්රවාහනය කරමින් සිටි තරුණ යුවළක් ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම – හලාවත ප්රධාන මාර්ගයේ බත්තලුඔය පොලිස් මාර්ග බාධකයේදී සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී කැබ් රථය තුළ සඟවා තිබූ ගංජා කිලෝග්රෑම් 17 යි ග්රෑම් 985 ක ප්රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් රාජාංගණය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු සහ 22 හැවිරිදි තරුණියක බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගංජා තොගය තනමල්විල ප්රදේශයේ වගාකරන ලද්දක් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart