2 months ago Tags #ceylonwire තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයකින් කාන්තා මළසිරුරක් හමුවෙයි තෙල්දෙණිය මූලික රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර
2 months ago Tags #ceylonwire තෙල් මිල මාස තුනකින් පහළම අගයට ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් නිමා කරමින් ඇති කරගත් නව සාම ගිවිසුමේ කොන්දේසි යටතේ, ඉරානයට වහාම ක්‍රියාත්මක
2 months ago Tags #ceylonwire හෙරොයින් ජාවාරම්කරුවෙක්ගේ දේපළ යාපනයයේදී තහනම් කරයි 2026 පෙබරවාරි 26 වැනිදා සිදු කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකුට අයත්
2 months ago Tags #ceylonwire යෝෂිතට ඇප අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු
2 months ago Tags #ceylonwire ගෝඨාගේ පෙත්සම සලකා බැලීම හෙටට කල් යයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු
2 months ago Tags #ceylonwire “සලේ නිරුවත් කර මාංචු දමා මළමාර්ගය පරීක්ෂා කළ බව CIDය පිළිගත්තා” | සලේගේ බිරිඳගෙන් චෝදනා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දැඩි කායික සෝදිසියකට ලක්කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමියන්ට පූර්ව දැනුම්දීමක් කර නැහැ-ආරක්ෂකයන් සිටි කතාවත් බොරු” | සිරිල් ගාමිණී පියතුමාගෙන් පැහැදිලි කිරීමක් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් වෙත කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම්දීමක් කර
2 months ago Tags #ceylonwire තුවක්කු සොයා ජෝනීගේ කොළඹ සුඛෝපභෝගී හෝටලයක් වටළයි | ඕලුගල එක්ක වලානෙන් 55ක් ඇවිල්ලා (වීඩියෝ) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්
2 months ago Tags #ceylonwire එජාපයට සහ සජබට ඉදිරි මාස දෙක තීරණාත්මක බව රවී කියයි ඉදිරි මාස 02 ක ඇතුළත එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
2 months ago Tags #ceylonwire බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්න | කොටුව මහේස්ත්‍රාත්ගෙන් CIDයට නියෝගයක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට