
‘වසර දෙකකට පසු අයවැය පරාජය වන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ධුරයෙන් ඉවත්වූවා සේ සැලකේ’ | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
ප්‍රාදේශීය සභාවක මුල් වසර දෙකක කාලයෙන් පසුව, සභාවේ වාර්ෂික අයවැය සඳහා සභිකයන්ගේ අනුමැතිය ලබාගැනීමට අපොහොසත් වන ඕනෑම ප්‍රාදේශීය සභා සභාපතිවරයකු









