August 12, 2026

තංගල්ල, නාකුළුගම ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.