2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයෙක් වෙනුවෙන් දෙමළ පක්ෂ ගිවිසුමක් ගහලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් එකඟතාවකට පැමිණ තිබේ.
2 years ago Tags #ceylonwire යාපනය රෝහලට එන අතරමග බෝට්ටුවේදී ‘මුහුදු කුමාරයා’ උපදී යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩුවාන් ජැටිය වෙත පැමිණෙමින් තිබූ බෝට්ටුවක් තුළදී කාන්තාවක් පෙරේදා (20 දා) පිරිමි දරුවකු ප්‍රසූත කොට තිබේ.
2 years ago Tags #ceylonwire පොඩි තොණ්ඩා අත්අඩංගුවට ගන්නැයි නියෝග ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන ඇමැති ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණෙට ඉල්ලන එක ගැන හරි වෙලාවට කියන්නම් – ජනපති කියයි ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබඳ තම තීරණය සුදුසු මොහොතේ හෙළි කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සඳහන් කළේය. ඔහු
2 years ago Tags #ceylonwire දැඩි තදබදය මැද කතරගම වන්දනාවේ ආපු දෙන්නෙක් මියගිහින් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පෙරහර නරඹමින් සිටි බැතිමතුන් දෙදෙනකු පෙරේදා (20) හදිසියේ මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. පූජා භූමිය එදින
2 years ago Tags #ceylonwire ඥාණසාර භික්ෂුවට මහාධිකරණයෙන් ඇප ලැබෙයි අභියාචනාධිකරණය පසුගියදා නිකුත් කළ නියෝගයකට අනුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය
2 years ago Tags #ceylonwire එලෝන් මස්ක් අගෝස්තුවේ ලංකාවට එනවලු චන්ද්‍රිකා පදනම් කරගත් Starlink අන්තර්ජාල සේවාව මෙරට දියත් කිරීම සඳහා එලෝන් මස්ක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බව
2 years ago Tags #ceylonwire රට පුරා දිගටම වෙඩි – ඊයෙ රෑත් ජෝඩුවකට තුවාල මිද්දෙණිය, ගල්පොත්තයාය – ජුලම්පිටිය මාර්ගයේ 6 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් ගමන්
2 years ago Tags #ceylonwire නාන්න ගිය මවක් සහ ඇගේ දරු දෙදෙනා ගල් කොරියක දියේ ගිලිළා තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ ජලය පිරි තිබූ පාළු ගල් කොරියක ගිලීමෙන් කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ
2 years ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි සංශෝධනයේ පළමුවර කියවීම 26 වැනිදා ? 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2024 ජූලි 26 වැනි දින පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමට නියමිතය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසන්නේ