
ඉන්දියාවේදී ‘පාකිස්තානු දැවැන්ත ගල් ලුණු මගඩියක්’ හෙළිවේ: ශ්රී ලංකාව හරහා සිදුකළ ජාවාරමක් බිඳවැටෙයි
ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය (DRI) විසින්, පාකිස්තානයේ නිෂ්පාදිත කිලෝග්රෑම් 7,300,000 කට අධික රොක් සෝල්ට් (ගල් ලුණු) තොගයක් ශ්රී ලංකාව









