4 months ago Tags #ceylonwire යුරෝපා සංගමයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා වන තීරු බද්ද ට්‍රම්ප් එක් සමාජ මාධ්‍ය සටහනකින් සීයට 25 දක්වා ඉහළ නංවයි දෙපාර්ශවය අතර පවතින වෙළඳ ගිවිසුමට අනුකූලව යුරෝපා සංගමය කටයුතු නොකරන බව පවසමින්, යුරෝපා සංගමයෙන් ආනයනය කරන මෝටර් රථ සහ ට්‍රක්
4 months ago Tags #ceylonwire ප්ලාස්ටර් පුවරු තුළ සඟවා ගෙනා කහ ටොන් 16ක්-කජු කිලෝ 1.1ක් රේගුවට මාට්ටු වෙයි ජිප්සම් ප්ලාස්ටර් පුවරු ලෙස ප්‍රකාශ කර රහසේ මෙරටට ගෙන ආ කෘෂිකාර්මික භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. රේගු
4 months ago Tags #ceylonwire ඩීසල් ගෙන්නද්දී අක්‍රමිකතා වෙලාද කියලා හොයලා බලන්නැයි ඒකාබද්ධ විපක්ෂෙන් අල්ලස් එකට පැමිණිල්ලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් ඩීසල් ආනයනයේ දී සිදුකර ඇති බව කියන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ඒකාබද්ධ
4 months ago Tags #ceylonwire ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන සුමන්තිරන් හොඳ කියයි| මෙච්චර කල් රැකපු එකට මාළිමාවට දොස් කියයි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ප්‍රසම්පාදන වංචාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ස්වේච්ඡා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK)
5 months ago Tags #ceylonwire රු.ලක්ෂ 5000ක හොර සිගරට් කන්ටේනරයක් මාට්ටු | ගෙන්නුවේ බත්තරමුල්ලේ තැනකටලු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් මෙරටට ගෙන එන ලද කන්ටේනරයක් පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද විදේශීය සිගරට් කූරු
6 months ago Tags #ceylonwire බාලයි කියන ගල් අඟුරු නිසා නොරෝච්චෝලෙට හානියක් වෙලා නැහැ – කෝප් කමිටුව නිරීක්ෂණය කරයි මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ
6 months ago Tags #ceylonwire මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 4ක් රිමාන්ඩ් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ වත්මන් නිලධාරීන් සිව්දෙනෙකු
6 months ago Tags #ceylonwire මහජන උපයෝගීතා කොමිසම බාල ගල්අඟුරු රිපෝට් එක පාර්ලිමේන්තු කමිටුවට බාරදෙයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු තොග නවයක් ආනයනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විමර්ශන
6 months ago Tags #ceylonwire බාල ගල්අඟුරු කතාව දුරදිග යයි | ගල්අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක හදිසි මිලදී ගැනීමකට ටෙන්ඩර් කැඳවයි නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ක හදිසි ප්‍රසම්පාදනය සඳහා ලංකා ගල් අඟුරු සමාගම (LCC) ටෙන්ඩර් කැඳවා
6 months ago Tags #ceylonwire බාල ගල් අඟුරු ගැන සජබෙන් අල්ලස් එකට පැමිණිල්ලක් බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඊයේ (26)