
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ඒ, යාපනය ශික්ෂණ රෝහලේදී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා කරමිනි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති විසින් ගොනුකර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ, මන්ත්‍රීවරයාගේ හැසිරීම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාවක් වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කළමනාකාරීත්වය යාපනය පොලිසියට වාර්තා කළ බවද පොලිසිය සඳහන් කරයි.
මන්ත්‍රීවරයා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart