2 years ago Tags #ceylonwire ලංකාවේ දවසකට ලයිට් නැතුව ඉන්නේ 12,000ක් විතර – ලක්ෂ ගණනක් නැහැ – කංචන කියයි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර විදුලිය නොමැතිව සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් දිනකට 12,000ක් පමණ වන බවත් ඇතැමුන් පවසන
2 years ago Tags #ceylonwire දිගටම ගණන් වැඩි නිසා රජය ආයෙත් රටින් බිත්තර ගේන්න යයි බිත්තර ආනයනය සම්බන්ධයෙන් නැවත වරක් රජයේ අවධානය යොමු වී ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ඊයේ (21) මාධ්‍ය
2 years ago Tags #ceylonwire ගුරුවරු අද සිට සති දෙකක් අකුරට වැඩ අද (22) සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන පවසයි. ඒ, වැටුප් විෂමතා ගැටලු
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය පවත්වන දිනය සිකුරාදාට කළින් කියනවා – මැතිවරණ කොමිසම කියයි ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා (ඡන්ද විමසීමේ දැන්වීම) කැඳවීම මේ සතියේ සිකුරාදාට (26දාට) පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති
2 years ago Tags #ceylonwire පරාක්‍රමබාහු රාජ මාළිගයට බඹර ප්‍රහාරයක් පොළොන්නරු පුරාවිද්‍යා භූමියේ පරාක්‍රමබාහු රජුගේ රාජ මාළිගය තිබෙන ස්ථානය මේ දිනවල නරඹීමට සංචාරයන්ට අවස්ථා ලැබෙන්නේ නැත. එයට හේතුව ලෙස පුරාවිද්‍යා
2 years ago Tags #ceylonwire ඡන්දෙදි බලන්න ඕනේ කාගේ මූණද කියා ජනපති රනිල් කියාදෙයි දේශපාලනය යනු මැතිවරණයකදී හොඳම මුහුණ කාගේද යන්න විමසා ඡන්දය දිය යුතු ක්‍රියාවලියක් නොව තමන්ගේ අනාගතය සහ තමන්ගේ මුහුණ හොඳද යන්න
2 years ago Tags #ceylonwire මැණික් ගඟේ පා දෝවන්න අලුතින් පිවිසුම් මාර්ගයක් කතරගම මැණික් ගඟේ ඉදිකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. කතානායක
2 years ago Tags #ceylonwire අදායම් බදු දෙපාර්තමේන්තුවේ 2022 හිඟ බදු ගොඩ බිලියන 369ක් 2022 දෙසැම්බර් වන විට රුපියල් බිලියන 369ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු ලෙස ගොඩගැසී ඇති බවත් ඉන් රුපියල් බිලියන 255ක්
2 years ago Tags #ceylonwire අපරාධවලින් උපයන මුදල් සහ දේපළ රාජසන්තක කිරීමේ නීතිය සම්මත කර ගන්න IMF එක තවත් මාස 6ක් කල්දෙයි අපරාධ ආදායම් පනත සම්මත කර ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබා දී ඇති කාල සීමාව මාස හයකින්
2 years ago Tags #ceylonwire කන්ටේනර් නැවේ ගින්න – පරිසර හානිය ගැන නාරා අවධානයෙන් ගුජරාටයේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MV Maersk Frankfurt හි හටගත් ගින්නෙන්