2 years ago Tags #ceylonwire සජබ වැලිගම ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි – දේශපාලනෙනුත් සමුගනී තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.
2 years ago Tags #ceylonwire රුසියානු කතක් අහුන්ගල්ලේදී දූෂණය කරලා අහුන්ගල්ලේදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණයට ලක්ව ඇතැයි වාර්තා වේ. අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී අදාළ විදේශීය කාන්තාව දූෂණය කර ඇතැයි පැවැසෙන්නේ
2 years ago Tags #ceylonwire ලයිට් බිල අඩු වැඩි කරන තැනට අලුත් සාමාජිකයන් පත්කෙරේ මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයන්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඊයේ රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදීම සිදුව
2 years ago Tags #ceylonwire මාළිමාවේ අලුත් ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිඥා නව පාලනය විසින් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති
2 years ago Tags #ceylonwire මාළිමාව යාපනයේ වැඩිම ඡන්ද ගත්ත තනි පක්ෂය බවට පත්වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස කිහිපයකින් වැඩිම ඡන්ද ලබා ගත් තනි පක්ෂය බවට පත්වී
2 years ago Tags #ceylonwire මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කරන්න ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දෙයි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබේ. මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ
2 years ago Tags #ceylonwire දේශපාලනයෙන් සමුගන්නේ නෑ – හැබැයි රනිල් ගැන දුකයි – මහින්ද කියයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට රට පාලනය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ලැබූ පරාජය හමුවේ දේශපාලනයෙන් සමුනොගන්නා බවද
2 years ago Tags #ceylonwire මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නිවේදනය කළේය. නාවලපිටියේ සිය කාර්යාලයේදී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සිය තීරණය දැනුම්දුන්නේය.
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නාමල්ව නම්කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් නම්කිරීමට තීරණය කර ඇත.
2 years ago Tags #ceylonwire ලංකාවෙ ඡන්ද ප්‍රතිඵලේ දැකලා වයිකෝ ෂොක්වෙලා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සමබන්ධයෙන් ‘කම්පනයට සහ කණගාටුවට’ පත්වූ බව තමිල්නාඩු MDMK