2 years ago Tags #ceylonwire පුනරුදයක් වෙනුවෙන් ඡන්දය දුන් සැමට ජනපති ස්තූති කරයි පුනරුදයක් වෙනුවෙන් ඡන්දය දුන් සැමට ස්තුතිය පුදකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ,
2 years ago Tags #ceylonwire තුනෙන් දෙකට ලංවන මාළිමා බලය දරාගන්නේ කෙසේද? – සාලිය පීරිස් ලියයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජාතික ජන බලවේගය ලබමින් සිටින විශිෂ්ඨ මහමැතිවරණ ජයග්‍රහණය ගැන සටහනක්
2 years ago Tags #ceylonwire “යාපනයටත් අතවනපු මාළිමාවේ ජය ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක්” – අලි සබ්රි කියයි හිටපු මුදල්, විදේශ සහ අධිකරණ ඇමතිවරයකු වන අලි සබ්රි ජාතික ජන බලවේගය ලබමින් සිටින ජයග්‍රහණය ගැන මෙසේ සමාජ මාධ්‍ය සටහනක්
2 years ago Tags #ceylonwire නුවරඑළියෙන් මාලිමාවට ආසන 05 ක් – සජබට 02 යි – 01 ක් එජාපෙට ජාතික ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබේ. ඒ අනුව එම පක්ෂය
2 years ago Tags #ceylonwire හම්බන්තොටින් මාලිමාවට මන්ත්‍රී ආසන 05 ක් ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර පහක් හිමිකර ගෙන තිබේ. සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසනය
2 years ago Tags #ceylonwire මාළිමාවට ගාල්ලෙන් ආසන 7ක් – සජබට 1යි – පොහොට්ටුවට 1යි ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 68.07% ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 07ක් දිනාගෙන ඇත. මීට අමතරව සමගි
2 years ago Tags #ceylonwire කෑගල්ල දිස්ත්‍රික්කය – මාවනැල්ල ආසනය ජාතික ජන බලවේගය – 42748 – 66.56% සමගි ජන බලවේගය – 14348 – 22.34% නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 2139 –
2 years ago Tags #ceylonwire කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල ආසනය ජාතික ජන බලවේගය – 34,201 – 71.1% සමගි ජන බලවේගය – 7954 – 16.54% නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 2522 –
2 years ago Tags #ceylonwire කොළඹ දිස්ත්‍රික්කය – බටහිර කොළඹ ආසනය ජාතික ජන බලවේගය – 13,456 – 56.74% සමගි ජන බලවේගය – 7,212 – 30.41% නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 977 –
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – මුතූර් ආසනය සමගි ජන බලවේගය – 29,433 – 38.44% ජාතික ජන බලවේගය – 24,145 – 31.53% ඉලංකෙයි තමිල් අරසු කච්චි – 8,415