2 years ago Tags #ceylonwire පුත්තලම දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය – 11404 – 76.47% සමගි ජන බලවේගය – 1661 – 11.14% නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 672- 4.51%
2 years ago Tags #ceylonwire බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල ආසනය ජාතික ජන බලවේගය – 24452 – 62.56% සමගි ජන බලවේගය – 6597 – 16.88% නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 4227- 10.81%
2 years ago Tags #ceylonwire බස් රථයක් වෑන් රථයක ගැටී මාතලේදී අනතුරක්-තිදෙනෙකු මියයයි-39 කට තුවාල මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් දෙදෙනෙකු සමග 51 ක් අත්අඩංගුවට අද පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්ක 20කින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය
2 years ago Tags #ceylonwire අමෙරිකාවයි ඊශ්‍රායලයයි අනතුරු ඇඟවීම ලිහිල් කලාට ඔස්ට්‍රේලියාවට තවම බැහැලු අමෙරිකාව ආරුගම්බේ ප්‍රදේශය සම්බන්දයෙන් නිකුත් කළ අනතුරු ඇඟවීම ලිහිල් කර තිබියදීත් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර ඇතිවීමේ අවදානමක් පිළිබඳව ඕස්ට්‍රේලියාව
2 years ago Tags #ceylonwire රත්නපුර දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ජාතික ජන බලවේගය – 24776 – 79.4% සමඟි ජන බලවේගය – 2969 – 9.51% නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 1528
2 years ago Tags #ceylonwire මුස්ලිම් කොංග්රස් හිටපු මන්ත්‍රී හරීස්ගෙයි ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් අතරයි කල්මුණේ දී ගැටුමක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ අල් අස්ගාර් මහා විද්‍යාලය අසලදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire 65% ක් විතර ඡන්දය දාලා – වැඩිම ප්‍රතිශතය යාපනයෙන් 2024 පාර්ලිමේන්තුව මැතිවරණයට අදාළව අද දිනයේදී දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්දවල සමස්ථ ප්‍රතිශතය 65% ක් පමණ වන බව
2 years ago Tags #ceylonwire මනාප අංක මතක නැතිවෙලා-තදවෙලා-ඡන්ද කොළේ ඉරලා-පොලිසියෙන් අරං ගිහිල්ලා ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගෙන තිබේ. වාද්දුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින්
2 years ago Tags #ceylonwire “අලූත් ඇඳුම් ඇඳගැනීමට කාලය උදාවී ඇත” – ජවිපෙ නායක අනුර ඉල්මහ විරුවන් සමරමින් කියයි “බලය අපේ අරමුණු කරා මෙහෙයවීමට තිබෙන මෙවලමක්ය යන සාධක අත්හැර ක්‍රියාත්මක වෙන්න පටන් ගත හොත් අපේ අරමුණු වෙනස් වෙනවා. දැන්