2 years ago Tags #10_වැනි_පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට එන කෝඩුකාරයන්ට දවස් තුනක වැඩමුළුවක් 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් තෙදින වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ. වැඩබලන පාර්ලිමේන්තු
2 years ago Tags #Akio_Isomata මැතිවරණය සාමකාමීව පැවැත්වීම ගැන ජපානය ලංකාවට හොඳ කියයි නිමාවට පත්වූ සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති Akio Isomata මෙරට ජනතාවට සුබපැතුම් පිරිනමා තිබේ.
2 years ago Tags #Capital_Alliance_Limited මේ අවුරුද්දේ ලංකාවේ ඩේටා පාවිච්චිය වැඩිවෙලා – එක්කෙනෙක්ගේ මාසයක සාමාන්‍යය GB 15ක් මෙරට සාමාන්‍ය පුද්ගලයකු මසකට ගිගාබයිට් 15ක පමණ දත්ත භාවිත කරන බවත් 2024 වසරේ පළමු මාස නවය තුළ එය 11%කින් වැඩි
2 years ago Tags #ceylonwire අලුත් පාර්ලිමේන්තුවට දැනට කාන්තාවෝ 21ක්-තව එන්න පුළුවන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි. මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන
2 years ago Tags #ceylonwire ඡන්දෙ අස්සේ නාවික හමුදාව රු.මිලියන 1650ක කුඩු තොගයක් අල්ලලා (වීඩියෝ) රුපියල් මිලියන 1650කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවෙන් විසිවුණු හිටපු මැති ඇමති රොත්ත මෙන්න – වැඩි හරියක් රනිල් එක්ක ගිය අය වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් 60කට අධික පිරිසක් මෙවර මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා සිය මන්ත්‍රී ධුරය අහිමි
2 years ago Tags #ceylonwire ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබපතා ඇත. මෙම
2 years ago Tags #ceylonwire ලොවෙත් නැතිවෙන්නම දිනපු දිනිල්ලක් මේක – මෙන්න වාර්තා දැනට 2024 මහමැතිවරණයේ සියලු ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ එක්කම මේ පාර මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විසින් පිහිටවූ, පිහිට වීමට
2 years ago Tags #ceylonwire “ලැබුණු බලයෙන් අපි මත්වෙන්නේ නෑ” – ටිල්වින් සිල්වා කියයි (වීඩියෝ) ලැබුණු බලයෙන් ජාතික ජන බලවේගය ‘මත්නොවන’ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේය. 2024 මහමැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය
2 years ago Tags #ceylonwire සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදීන් අභිබවා අනුරගේ මාළිමාව දෙමළ සුළුතරයේ සංස්කෘතික අගනුවර ජයගනී – යාපනය ජය ගැන ඉන්දියාවේ ‘ද හින්දු’ කියයි සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී පක්ෂ අභිබවා, දෙමළ සුළුතරයේ සංස්කෘතික අගනුවර වන ශ්‍රී ලංකාවේ උතුරේ යාපනය දිස්ත්‍රික්කය, ජාතික ජන බලවේගය හෙවත් වර්තමානයේ