2 years ago Tags #ATM_යන්ත්‍රය කාඩ් එක හිරවුණා කියා පදම වැඩිවෙච්ච සාජන් ATM මැෂිමට තඩිබාලා තිඹිරිගස්යාය රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයට පහරදී අලාභහානි සිදුකළ පොලිස් සැරයන්වරයකු නාරාහෙන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
2 years ago Tags #ceylonwire පිටරටින් ආපු විසිතුරු යෝධයෙක්ගෙන් ලංකාවේ මධ්‍ය කඳුකරයට තර්ජන විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දුන් ‘වෙල්වට්’ හෙවත් ‘යෝධ බෝවිටියා’ ශාකය, මේ වන විට මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල ඇති දේශීය
2 years ago Tags #ceylonwire කොකේන් කරල් 17ක් ගිලලා ලංකාවට ඇවිත් – කටුනායකදී අහුවෙයි රුපියල් මිලියන 13ක් වටිනා කොකේන් ගිලදමා පැමිණි සියරා ලියෝන් ජාතිකයකු කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපළ
2 years ago Tags #ceylonwire විදේශ සේවා එකේ වෙච්ච් දූෂණ වංචා අතරින් 15ක් ගැන විමර්ශන පටන් අරන් පසුගිය කාලයේ සිදුවූ බව කියන වංචා දූෂණ 15කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire දුවන කෝච්චියේ සෙල්ෆි ගහන්න ගිය කොරියානුවෙක් හපුතලේදී කණුවක හැප්පිලා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කළ කොරියානු සංචාරකයකු අනතුරකට ලක්ව තිබේ. සඳුදා (11) රාත්‍රියේ බදුල්ල බලා
2 years ago Tags #ceylonwire මද්දකට අහුවෙච්ච් මේ දිවියාව නම් කොහොම හරි බේරගෙන (වීඩියෝ) ගම්පොළ කුරුඳුවත්ත ප්‍රදේශයේ තේ වත්තක මද්දකට හසුව සිටි දිවියකු නිර්වින්දනය කර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ. අදාළ තේ වත්තේ හිමිකරු
2 years ago Tags #Acornic_Ventures හාන්ස් එක්ක රට ඩිජිටල් කරන්න ජනපති පත්කරපු පිරිස මෙන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අභිනවයෙන් පත්කරන ලද අධ්යක්ෂ මණ්ඩලය අනාවරණය කර තිබේ. ආර්ථික
2 years ago Tags #ceylonwire රට ඉන්න ඇත්තන්ට උපත් – විවාහ – මරණ සහතික පිටපත් තානාපති කාර්යාලවලින් ගන්න ක්‍රමයක් හදයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත්
2 years ago Tags #ceylonwire ප්‍රහාර කතා ඉවරයි – අමෙරිකාව ආරුගම්බේවලට දාපු තහනම ඉවත්කරයි ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ ආරුගම් බොක්ක ආශ්‍රිතව සංචාරය නොකරන ලෙසට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඔක්තෝම්බර් මාසයේදී
2 years ago Tags #ceylonwire මෙන්ඩිස් ඇතුළු අරක්කු සමාගම් 5ක ලයිෂන් කැන්සල් කරයි! – නීතිපති තීරණය උසාවියට දැනුම්දෙයි ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තීරණය අද