
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හලාවත – පුත්තලම ප්රධාන මාර්ගයේ ආනවිලුන්දාව ප්රදේශයේ අද උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13 දෙනකු (13) තුවාල ලබා තිබේ.
පොලිසියට අනුව, හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පෞද්ගලික බස් රථයක් වෙළඳසැලක සහ ගසක ගැටී ඇත.
නිකවැරටිය බස් ඩිපෝවට අයත් බස් රථය අද අලුයම කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් රියදුරු සහ කොන්දොස්තර ඇතුළු පිරිමින් දස දෙනෙකු (10) සහ බස් රථයේ ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු (03) තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් හලාවත සහ මුන්දලම රෝහල්වලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart