1 year ago Tags #ceylonwire හොර පාරෙන් සුපිරි ජීප් එකක් ගෙනැල්ලා හොරෙන්ම රෙජිස්ටර් කරපු ව්‍යාපාරිකයෙක් අල්ලස් කොමිසමින් අල්ලයි වාහන අලෙවිකරුවකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නීතිවිරෝධී ලෙස ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් ආනයනය කර එය
1 year ago Tags #ceylonwire නාමල් සජිත්ගේ රාජධානියට යයි – විපක්ෂයේ තවත් රැසක් වටේට ඉඳගනිති ඉදිරි දේශපාලන කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂය
1 year ago Tags #ceylonwire අර්චුනා ආයෙත් පාර්ලිමේන්තුවේ යකානටයි – ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් දොස් – කැත කතා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කරයි මතභේදාත්මක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පාර්ලිමේන්තුවේදී තවත් උණුසුම් වචන හුවමාරුවකට සම්බන්ධ වූ අතර, තමාට කතා කිරීමට අවස්ථාව
1 year ago Tags #ceylonwire බළලා මල්ලෙන් එළියට පනී – ට්‍රම්ප් ගාසා තීරය අමෙරිකාවට ඉල්ලයි හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් පැවැති මේ වනවිට සටන් විරාමයක් ක්‍රියාත්මක ගාසා තීරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
1 year ago Tags #ceylonwire කසාද බැඳලා රැජිණක් වෙනහැටි ලෝක රූ රැජින තරගයේ අනුශූරිය ඉෂාදි අමන්දා කියාදෙයි අමෙරිකාවේ ලාස් වේගාස් හි පසුගියදා පැවති 2024 ලෝක රූ රැජින තරගයේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා ඊයේ සිය මව්බිමට
1 year ago Tags #ceylonwire මන්නාරමෙන් පියාඹන ලේන්නු අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී පරවියන්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් සහ පියාඹන ලේනුන්
1 year ago Tags #ceylonwire ඔන්ලයින් පනත ඉක්මණින් සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire පෙන්ෂන් ගිය අයත් ගෙන්නනවා – දවසේ පැය 24ම පාස්පෝට් දෙන්න අලුත් ක්‍රමයක් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සහ ප්‍රමාදයන් අවම කිරීම සඳහා අතිරේක කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගැනීමට රජය අනුමැතිය ලබා
1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ මිනිස්සු සල්ලි මහ ගොඩක් බැංකුවල තැන්පත් කරලා ශ්‍රී ලංකාවේ බැංකු තැන්පතු පසුගිය වසරේදී සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, මහ
1 year ago Tags #ceylonwire බේරේ වැවේ කුරුල්ලෝ මැරෙන්න හේතුව හෙළිවෙයි බේරේ වැව ආශ්‍රිතව මෑතකදී පක්ෂීන් රැසක් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක් බව කොළඹ මහනගර සභාව තහවුරු කර තිබේ. මියගිය පක්ෂීන්ගේ පටක