
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවීන් මුහුණදෙන ගැටළු හඳුනාගැනීම සඳහා කළ සංචාරයකදී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැදිරිගිරියේදී ඔරු පැදීමේ චාරිකාවක නිරත විය.
ගොවි ප්‍රජාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ගොවීන්ගේ ප්රතිලාභ වැඩිදියුණු කිරීම සඳහා රජය විශාල මුදලක් වෙන්කර ඇති බවයි.
ගොවිබිම් සංවර්ධනය කිරීම, ඇළ මාර්ග ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සහ මාර්ග ඉදිකිරීම සඳහා මෙම අරමුදල් යොදාගන්නා බව ඔහු තවදුරටත් පැවැසීය.
සංවර්ධන ව්‍යාපෘති හරහා ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart