2 months ago Tags #ceylonwire 22ට එරෙහි පෙත්සමක් විභාග නොකිරීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට
2 months ago Tags #ceylonwire ක්රිප්ටෝ කරන්සිවලට ලංකාවෙන් අලුත් නීති මාලාවක්|ශ්රී ලංකාවට ඩිජිටල් මුදල් පාලනයට සූදානම්! ශ්රී ලංකාව තුළ ක්රිප්ටෝ කරන්සි ඇතුළු ඩිජිටල් වත්කම් (Virtual Assets) නියාමනය කිරීම සඳහා රාමුවක් සකස් කිරීමට සහ ඊට අදාළ නියාමන
2 months ago Tags #ceylonwire මුහුදු රළ නගිනකොට ඉබේම සුද්ධ වෙන ලෝක පුදුම ගාලු කොටුවේ ලන්දේසි අපජල පද්ධතිය පිරිසිදු කරන්න මෙහෙයුමක් ගාලු කොටුව තුළ පිහිටි සියවස් ගණනාවක් පැරණි අපජල සහ මලාපවහන පද්ධතිය පිරිසිදු කිරීමේ විශේෂ ව්යාපෘතියක් ආරම්භ කර ඇති බව ගාල්ල
2 months ago Tags #ceylonwire ළමයි දෙන්නයි විභාගයට ලිව්වේ – දෙන්නම පාස්|ගලේවෙල දුෂ්කර කඩංගමුව ප්රාථමික විද්යාලයෙන් විශිෂ්ට වාර්තාවක් ගලේවෙල අධ්යාපන කලාපයට අයත් අතිශය දුෂ්කර ප්රදේශයක පිහිටි කඩංගමුව ප්රාථමික විද්යාලය මෙවර 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයෙන් 100%ක විශිෂ්ට සමත්ත්වයක් ලබා
2 months ago Tags #ආරක්ෂාව පරම වීර විභූෂණ සම්මානලාභී එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ අය බලන්න හමුදාපති ගිහින් මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්යාගයෙන් කටයුතු කළ, පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම්වලින්
2 months ago Tags #ceylonwire හඳ ඇමරිකාවට අයිතිබව ඩොනල්ඩ් ට්රම්ප් කියයි පෘථිවියේ ස්වාභාවික උපග්රහයා වන චන්ද්රයා මත ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ අයිතිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. සිය ටෘත්
2 months ago Tags #ceylonwire අවුරුදු 45කට පස්සේ හිඟුරක්ගොඩ ස්ටේෂමට අලුත් පෙනුමක්| ගොවීන්ගේ අස්වැන්නයි මගී ජනතාවයි වෙනුවෙන් ලක්ෂ 400ක ආයෝජනයක් රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නවීකරණය කිරීමේ දැවැන්ත වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණය
2 months ago Tags #ceylonwire ඉන්දුනීසියා ගිනි කන්දකින් ශ්රී ලංකන් ගුවන් සේවයට බලපෑම් ඉන්දුනීසියාවේ ‘අනක් ක්රකටෝවා’ (Mount Anak Krakatau) ගිනි කන්ද සක්රිය වීමත් සමඟ වායුගෝලයට මුදාහැරුණු අළු ධූලි වලාකුළු හේතුවෙන් ශ්රී ලංකන් ගුවන්
2 months ago Tags #ceylonwire යුද්ධය ඉවර වෙලා අවුරුදු 17ක් ගියත් යුද අපරාධවලට සාධාරණයක් වෙලා නැහැ | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්රී ලංකාවට රතු එළියක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී තිබුණද, යුද සමයේදී සිදුවූයේ යැයි කියන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්
2 months ago Tags #ceylonwire අනතුර අස්සේ හෙළිවූ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම | තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේ බෑග්වල අයිස් දොරොව්ව ප්රදේශයේ ඉරිදා (06) සවස සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකුගේ ගමන් බෑග් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස්