2 months ago Tags #ceylonwire ඉඩකඩ හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය රොටරි රථගාල විවෘත කෙරේ මෙරට නාගරික යටිතල පහසුකම් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය රොටරි (Rotary) රථගාල නිල වශයෙන් හඳුන්වා දී
2 months ago Tags #ceylonwire ස්වාධීන බලතල සහ වරප්‍රසාද තියාගෙන මහ බැංකුව මූල්‍ය අර්බුදවල වගකීමෙන් මිදෙන්න බෑ – රවී චෝදනා කරයි රට තුළ සිදුවන නියාමනහ නොකළ මූල්‍ය ගනුදෙනු හෝ එවැනි ගනුදෙනු ඔස්සේ රටින් මුදල් පිටරටවල් වෙත ගලා යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව
2 months ago Tags #ceylonwire “බලයට පත්වුණු දා සිට අපි ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා” – ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කියයි(වීඩියෝ) වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිටම රටේ ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ
2 months ago Tags #ceylonwire සිල්ලර පොල්තෙල් විකිණීම ළඟදීම තහනම් කරයි | ආනයනික තෙල් ගැනත් අනතුරු ඇඟවීමක් වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ සිල්ලර පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් දෙවැනි වරටත්
2 months ago Tags #ceylonwire රිටිගල රක්ෂිතයේ මී කැඩූ අයෙක් උසාවි දමයි රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය තුළට නීති විරෝධීව ඇතුඑ වී මීමැසි ජනපදයක් විනාශ කළ පුද්ගලයකු වනජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire ඩෙංගු නැතිකරන්න මොරටුව කැම්පස් එකේ ගස් ටික කපාදමයි | මහාචාර්යතුමා මෙහෙම කියයි ඩෙංගු ව්‍යාප්තිය නිසා මොරටුව විශ්වවිද්‍යාලය වසාදැමූ බව පසුගියදා වාර්තා විය. අනතුරුව පරිසරය පිරිසිදු කිරීමට බව පවසමින් විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ ඇති ශාඛ
2 months ago Tags #'දිට්වා' මහපාරෙන් පේරාදෙණියට ආපු කෝච්චිය කෝච්චි පාරෙන් ආපහු කඩුගන්නාවට යයි ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වීමෙන් පසු, ප්‍රථම වතාවට අද (11) පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ සිට කඩුගන්නාව
2 months ago Tags #ceylonwire ආසියානු වයස අවුරුදු 23න් පහළ ශූරතාවලියේදී අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින් ඉතිහාසගත වෙයි චීනයේ පැවැත්වෙන මලල ක්‍රීඩා ශූරතාවලියකදී වසර 26ක් පැරණි ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා වාර්තාවක් බිඳහෙළීමට ශ්‍රී ලංකාවේ නැඟී එන මලල
2 months ago Tags #ceylonwire චීනයේ නව ‘ජනවාර්ගික එකමුතුතා පනත’ ලබන මාසයේ සිට: විදෙස්ගත ක්රියාකාරීන්ටත් එරෙහිව නීතිමය පියවර ගැනීමේ සූදානමක්! ජාතික සමගිය ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කළ බව පවසන චීනයේ නව “ජනවාර්ගික එකමුතුකම සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ පනත” ලබන මාසයේ
2 months ago Tags #ceylonwire නවසීලන්තය සහ ඉන්දියාව අතර සබඳතා තර කෙරේ වෙළඳාම, ආරක්ෂක, අධ්‍යාපන සහ සංචාරක යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීමේ අභිලාෂකාමී සැලසුමකට එකඟ වෙමින්, නවසීලන්තය සහ ඉන්දියාව අතර සබඳතා ‘උපායමාර්ගික