1 year ago Tags #ceylonwire ප්රභාකරන් දෙමළ ජනතාවට මවක් වගේ සිටි බව දකුණු ඉන්දීය සිනමා නළු විජේ කියයි තමිල්නාඩු වෙට්රි කසාගම් (TVK) ප්‍රධානී සහ දකුණු ඉන්දීය සිනමා නළු විජේ ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුව ගැන අදහස් පළ කරමින් හිටපු
1 year ago Tags #ceylonwire සියලුම ‘පොදු මගී ප්‍රවාහන වාහන’ ඩ්රයිවර්ලාට අලුත් ලයිෂන් එකක් අනිවාර්ය කෙරේ මගී ප්‍රවාහනයේ නියැලී සිටින සියලුම රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ‘පොදු මගී ප්‍රවාහන බලපත්‍රයක්’ ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග,
1 year ago Tags #ceylonwire වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කරන්න අල්ලස් කොමිසමට ඉල්ලීම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් ලැබෙමින් පවතී. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ
1 year ago Tags #ceylonwire පොඩි තොණ්ඩා ඉන්දියා ගිහින් මුදල් ඇමැතිනි නිර්මලා මුණගැහෙයි මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා
1 year ago Tags #ceylonwire කටුනායක වැසිකිළියකින් මිලියන 16ක මත්ද්‍රව්‍ය තොගයක් මතුවෙයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිරිමි වැසිකිළියේ තිබී රුපියල් මිලියන 16.84 ක් පමණ වටිනා බවට ඇස්තමේන්තු කර ඇති විශාල
1 year ago Tags #ceylonwire ආණ්ඩු පෙරළන විරෝධතා මාලාවේ නියමුවෝ! තලවතුගොඩ මොනාක් හිදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අතරතුර මෙම හමුව සිදුවිය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire රට පුරා ආණ්ඩු විරෝධී සත්යග්රහ-විරෝධතා 1000ක් පවත්වන්න රනිල් යෝජනා කරයි(වීඩියෝ) වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව පවසමින්, ඒකාබද්ධ විපක්ෂයේ රැලි, සත්යග්රහ සහ විරෝධතා 1,000ක්
1 year ago Tags ]#මෙල්බර්න්_විශ්වවිද්‍යාලය ප්‍රියාන් ප්‍රනාන්දුට ඕස්ට්‍රේලියාවේ දී සම්මානයක් ශ්‍රී ලංකාවේ උපන් මූල්‍ය වෘත්තිකයකු වන ප්‍රියාන් ප්‍රනාන්දු 2025 ඕස්ට්‍රේලියානු ගිණුම්කරණ සම්මාන උළෙලේදී වසරේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස ගෞරවයට පාත්‍ර
1 year ago Tags #ceylonwire ලංගම ඩ්‍රයිවර් නෝනලාට එයාර් හොස්ටස්ට්ලාට වගේ ලස්සන යුනිෆෝම් එකක් ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තාවන් ඇතුළුව රියැදුරු සේවයට 450ක් සහ රිය සහයකයන් 300ක් බඳවාගැනීමට රජය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන ඇමැති බිමල්
1 year ago Tags #ceylonwire ලංකාවෙන් ගිය කෙනෙක්ට චෝදනා කිහිපයක් යටතේ බ්‍රිතාන්‍යයේ දී නඩු වැටෙයි නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වීම සහ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 37 හැවිරිදි පුද්ගලයකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට