1 year ago Tags #ceylonwire වැලිගම හෝටලයේ අපරාධයට දේශබන්දු – ටිරාන් ජෝඩුව ගෑවෙන හැටි වැ.බ.පොලිස්පති හෙළිකරයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවේ දක්වා ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ වැඩබලන පොලිස්පති
1 year ago Tags #ceylonwire ඒකාබද්ධ විපක්ෂය හබක්-පැහැදිලි බහුතරයක් නැති සභා 30න් 23ක බලය මාළිමාවට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතන අතරින් බලය පිහිටු වූ පළාත් පාලන ආයතන 30කින්
1 year ago Tags #ceylonwire සාරංගිකා සීතාවකත් යයි-සභා තුනක ඡන්ද කල්දමයි(වීඩියෝ) රහස් ඡන්දයක් පැවැත්වීමට ගත් තීරණයට විරෝධය පළකරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කිරීමෙන් පසු ඊයේ (17) සීතාවක ප්‍රාදේශීය සභාව, සීතාවකපුර නගර
1 year ago Tags #ceylonwire දෙහිඕවිටත් සමාන වෙයි-අන්තිමේ මාළිමාව දිනයි දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී 17–17 ක් ලෙස පැවති සමානවිමක් ජාතික ජන බලවේගයට පක්ෂව අවසන් වූ
1 year ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා අගෝස්තු මාසයේ ලංකාවේ ඉන්ධන මිල වැඩිවෙන ලකුණු ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අගෝස්තු මාසය වන
1 year ago Tags #ceylonwire සාරංගිකාගේ ආරක්ශාවට රජය පෙරට එයි කොළඹ නගරාධිපති ධුරය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර අත්තනෝමතික ලෙස කටයුතු කළ බවට එල්ල වන
1 year ago Tags #ceylonwire තත්වය නරක නිසා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙන තැනකට ගෙනයයි පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව ටෙහෙරානයෙන් ඉවත් කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට
1 year ago Tags #ceylonwire 2025 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.8කින් වර්ධනය වෙලා 2025 වර්ෂයේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.8% කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire වේගයෙන් ඉදිරියට යන ඉන්දියාව සමග එක්වීම ලංකාවට වාසිදායක බව රවී පෙන්වාදෙයි අසල්වැසි ඉන්දියාව යනු ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් පවතින රටක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire වේගයෙන් ධාවනය වූ මෝටර් රථයකින් අයිස් කිලෝ 04ක් පොලිසිය සොයාගනී ඊයේ රාත්‍රියේ කොළඹ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ලුහුබැඳ ගිය මෝටර් රථයකින් අයිස් කිලෝ 04 කට අධික ප්‍රමාණයක්