1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියාවට පසුගිය වසරේ රු.මිලියන 640ක් පසුගිය වසර පුරා ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 640 ක් වැයකර ඇති බව අනාවරණය වී
1 year ago Tags #ceylonwire නිලධාරීන්ට ඩබල් කැබ් ගෙන්නන වැඩේට මුදල් අමාත්‍යාංශය තොරතුරු රැස්කරයි රජයේ සංවර්ධන වැඩසටහන් වේගවත් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නව ඩබල් කැබ් රථ ඇණියක් ඇණවුම් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire සූර්වෙලා වාහන පැද්දොත් අමාරුවේ – නඩු දාන්න පොලිසියටයි වෛද්‍ය නිලධාරීන්ටයි බලය දෙයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම වැළැක්වීම සඳහා රජය දැඩි පියවර ගනිමින් වැරදිකරුවන් පරීක්ෂා කර නඩු පැවරීමට පොලිසියට සහ වෛද්‍ය නිලධාරීන්ට බලතල
1 year ago Tags #ceylonwire කරන්දෙණිය ප්‍රා.සභාවේ සභාපති හදිසි අසනීපයකින් මියයයි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් මුණසිංහ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. අද (21) උදෑසන ශාරීරික යෝග්‍යතා
1 year ago Tags #ceylonwire විපක්ෂයේ පොදු සන්ධානයට විපක්ෂ ලොක්කෙක් බාධා කරනවලු ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයකු බාධා කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි ‘ඉරිදා ලංකාදීපය’ වාර්තා
1 year ago Tags #BIA කටුනායකට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණාද? ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ගුවන්තොටුපළ කිහිපයක ගුවන් ගමන්වලට ඊයේ (20) ඇති වූ බාධාවන්ට හේතුව සයිබර් ප්‍රහාරයක් බවට සැක කෙරේ. කටුනායක
1 year ago Tags #ceylonwire මැති ඇමැතිලා එන උත්සවවලදී ආරක්ෂක නිලධාරීන් ලෙස පෙනී සිටිය හැකි අපරාධකරුවන් ගැන පොලිස්පති අනතුරු අඟවයි අපරාධකරුවන් හෝ ඒ හා සමාන කණ්ඩායම් ආරක්ෂක අංශ නිල ඇඳුම් වලින් සැරසී නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීමට ගන්නා උත්සාහයන් වළක්වා ගැනීමට
1 year ago Tags #ceylonwire 2025 වැටළීම්වලදී හෙරොයින් කිලෝ 955ක්, අයිස් කිලෝ 1,422ක්, ගිනිඅවි 1,721ක් අත්අඩංගුවට 2025 වසරේ මේ දක්වා සිදුකළ වැටළීම්වලින් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ගිනිඅවි විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. ඒ අනුව
1 year ago Tags #ceylonwire වත්කම් හෙළි නොකළ අයගේ ලැයිස්තුව අල්ලස් කොමිසම එළියට දායි පසුගිය වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ඉහළ නිලධාරීන් හතළිස් එක් දෙනා අතර කැබිනට් අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරුන් කිහිප
1 year ago Tags #BPO පාස්පෝට් ඔෆිස් එකේ ලොක්කෝ පිරිසක් වීසා ජාවාරමේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන වීසා ජාවාරම් නිසා ලංකාව බරපතළ අනතුරකට පත්ව සිටින බව අවධාරණය කරමින්