4 weeks ago Tags #ceylonwire කෑගල්ලේ හෝටලයක සේවකයෙක් වෙඩි තියලා සාදයකට ආ දෙදෙනෙක්ට තුවාල කෑගල්ල ප්රදේශයේ පිහිටි හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ. හෝටලයේ පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් සහ
4 weeks ago Tags #ceylonwire සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් මුදාගැනීමට නි.අමාත්ය මුනීර් මුලෆ්ෆර්ගෙන් රාජ්යතාන්ත්රික මැදිහත්වීමක් සමාජ මාධ්ය ඔස්සේ ආගමකට අපහාස වන අයුරින් පළකරන ලද සටහනක් හේතුවෙන්, සවුදි අරාබියේදී අධිකරණ දඬුවමකට ලක්ව සිටින අනෝජන් සහෝදරයාගේ දඬුවම
4 weeks ago Tags #ceylonwire CNN ඇතුළු ප්රධාන ජනමාධ්ය ආයතන 3කට ධවල මන්දිරයට ඇතුළුවීම ට්රම්ප් තහනම් කරයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් CNN, MS NOW සහ Politico යන ප්රමුඛ පෙළේ ජනමාධ්ය ආයතන තුනකට ධවල මන්දිරයට ඇතුළුවීම
4 weeks ago Tags #ceylonwire වීඩියෝව පසුපස පොලිසිය යයි | මත්ද්රව්ය භාවිත කළ බව කියන 11 හැවිරිදි දරුවා සොයාගනී සමාජ මාධ්යයේ සංසරණය වූ බාල වයස්කාර දරුවෙකු මත්ද්රව්ය භාවිත කරන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් ළමා හා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් විමර්ශන
4 weeks ago Tags #Blue_Notice බැසිල් රාජපක්ෂට එරෙහිව ඉන්ටර්පෝල් වෙතින් ‘බ්ලූ නොටිස්’ නිකුත් කෙරේ ශ්රී ලංකාව තුළ විභාග වන නඩුවලට අදාළව අවශ්ය කරන පුද්ගලයන් සොයාගැනීම සහ මෙරටට ගෙන්වා ගැනීමේ ප්රයත්නයන් තීව්ර කරමින්, අපරාධ විමර්ශන
4 weeks ago Tags #ceylonwire “මයි කාර්.. මයි පෙට්රල්..” කියලා පාරට බැස්සොත් වැඩේ වරදිනවා! | ඇමැති බිමල්ගෙන් රියදුරන්ට සැර අනතුරු ඇඟවීමක් “මයි කාර්.. මයි පෙට්රල්..” කියමින් තමන්ට හිතූ හිතූ ආකාරයට මාර්ගවල වාහන පදවන්නට සහ මාර්ග ආරක්ෂිත නීතිවිරෝධී ලෙස නොසලකා හැරීමට රියදුරන්ට
4 weeks ago Tags #2026_පොදුරාජ්ය_මණ්ඩලීය_පාර්ලිමේන්තු_සංගමය පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වාට පොදුරාජ්ය මණ්ඩලයෙන් ලොකු සම්මානයක් ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා, පාර්ලිමේන්තු කටයුතු, සංකලනාත්මක පාලනය, මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය
4 weeks ago Tags #22_වන_ආණ්ඩුක්රම_ව්යවස්ථා_සංශෝධනය ‘ප්රජාතන්ත්රවාදයේ මළගම’ට එරෙහිව 24 වැනිදා විපක්ෂයෙන් දැවැන්ත විරෝධත්වක් ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්යස්ථානයේ ආරාධනයෙන් ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක
4 weeks ago Tags #ceylonwire පකිස්තානයට තලේබාන් සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් තම රට තුළ හමුදා මෙහෙයුම් සිදුකිරීමෙන් වළකින ලෙස තලේබාන් පාලනය පකිස්තානයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. පකිස්තානයට එරෙහිව ප්රහාර එල්ල
4 weeks ago Tags #ceylonwire සෞදියේදී මරණ දඬුවම නියම වූ ලංකාවේ අනෝජන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්යාංශය මැදිහත් වෙයි සෞදි අරාබියේදී අධිකරණ ක්රියාමාර්ගවලට මුහුණ දී සිටින ශ්රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ නඩුව සම්බන්ධයෙන් ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශය දැඩි