4 weeks ago Tags #22_වන_ආණ්ඩුක්රම_ව්යවස්ථා_සංශෝධනය ‘ප්රජාතන්ත්රවාදයේ මළගම’ට එරෙහිව 24 වැනිදා විපක්ෂයෙන් දැවැන්ත විරෝධත්වක් ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්යස්ථානයේ ආරාධනයෙන් ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක
4 weeks ago Tags #ceylonwire පකිස්තානයට තලේබාන් සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් තම රට තුළ හමුදා මෙහෙයුම් සිදුකිරීමෙන් වළකින ලෙස තලේබාන් පාලනය පකිස්තානයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. පකිස්තානයට එරෙහිව ප්රහාර එල්ල
4 weeks ago Tags #ceylonwire සෞදියේදී මරණ දඬුවම නියම වූ ලංකාවේ අනෝජන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්යාංශය මැදිහත් වෙයි සෞදි අරාබියේදී අධිකරණ ක්රියාමාර්ගවලට මුහුණ දී සිටින ශ්රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ නඩුව සම්බන්ධයෙන් ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශය දැඩි
4 weeks ago Tags #ceylonwire අධිවේගී මාර්ගවල සියලුම මගීන්ට සීට් බෙල්ට් පැළඳීම අද සිට අනිවාර්යයි ශ්රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්ය කර තිබේ. අධිවේගී මාර්ග ජාලය
4 weeks ago Tags #'දුම්කොළ_රහිත_පරම්පරාව ලංකාවේ 2010 න් පසු උපන් අයට දුම්කොළ තහනම් කිරීමට යෝජනාවක් දුම්කොළ භාවිතයේ පවතින දීර්ඝකාලීන මානව සහ ආර්ථික බලපෑම පිළිබඳව සෞඛ්ය විශේෂඥයන් විවිධ අනතුරු ඇඟවීම් සිදුකරමින් සිටින පසුබිමක, 2010 වසරෙන් පසුව
4 weeks ago Tags #ceylonwire කැතරින් ශ්රී ලංකාව හරහා වාර්තාගත පාගමනක ශ්රී ලංකාව හරහා කිලෝමීටර 500කට අධික දුරක් වේගයෙන් පා ගමනින් ගමන් කළ කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්වීමේ අභියෝගාත්මක අරමුණ
4 weeks ago Tags #ceylonwire පවුලේ වගකීම් බෙදානොගන්නා නිසා ලංකාවේ කාන්තාවෝ රැසක් රස්සාවලින් ඉවත්වෙමින් ඉන්නවාලු කාන්තාවන් රැකියා ක්ෂේත්රයෙන් ඉවත් වීමට ප්රධාන හේතුවක් ලෙස, වැටුප් නොලැබෙන සහ අසමාන ‘රැකබලා ගැනීමේ වගකීම්’ බලපාන බව රජය විසින් හඳුනාගෙන
4 weeks ago Tags #ceylonwire අනුරාධපුරේ බිස්නස්කාරයෙක් පොලිසියට ඉලෙක්ට්රික් බයික් දෙන කතාව ඇත්තක්ද? පොලිස්පතිවරයා විසින් අනුරාධපුරයේ ව්යාපාරිකයෙකු මාර්ගයෙන් පොලිස් නිලධාරීන්ට තීරුබදු රහිත විදුලි යතුරුපැදි ලබා දීම සඳහා චක්රලේඛයක් නිකුත් කර ඇති බවට සමාජ
4 weeks ago Tags #ceylonwire ඉන්දු – නවසීලන්ත ආර්ථික සබඳතාවල නව මගක් ඉන්දියා-නවසීලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) බලාත්මක කිරීම සඳහා වන පනත නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම ඉන්දියාව විසින් උණුසුම් ලෙස පිළිගෙන
4 weeks ago Tags #ceylonwire චීනයේ රෝබෝ සංග්රාමය: AI තාක්ෂණය හමුවේ තරුණ රැකියා අර්බුදයක කෘතිම බුද්ධිය (AI) සමස්ත ආර්ථිකයටම අනුකලනය කිරීමට චීන රජය ගෙන යන ශීඝ්ර වැඩපිළිවෙළ හමුවේ එරට ක්ෂේත්ර ගණනාවක රැකියා අහිමිවීමේ දැඩි