6 months ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විජයමුණිට සහ ප්‍රදීප්ට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම නියමකරයි මිනීමැරුම් චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් දෙදෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් මරණ දඬුවම නියම කරන ලදී. විජයමුණි දර්ශන
6 months ago Tags #ceylonwire ගන්දරදී වෙඩිතබා මාළු වෙළෙන්දෙක් ඝාතනය කරයි මාතර ගන්දර ප්‍රදේශයේදී, යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත් ප්‍රහාරකයන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් මාළු වෙළෙන්දකු මියගිය බව පොලිසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව,
6 months ago Tags #ceylonwire රිය අනතුරකින් ගම්පොළදී 3 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි ගම්පොළ-නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ඇත්ගාල පොලිස් වසම
6 months ago Tags #ceylonwire විදේශ පර්යේෂණ යාත්‍රාවලට පැනවූ තහනම මෝඩ වැඩක් – විශේෂඥයෙක් කියයි විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා රජය විසින් පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම අඥාන තීරණයක් බවත් එය දේශපාලන න්‍යාය පත්රවලට පමණක් සේවය කිරීමට
6 months ago Tags #ceylonwire මණ්ඩතිව් දූපතේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නීති විරෝධියි – වැඩ නවත්වන්නැයි පරිසර සංගමයක් ඉල්ලයි නීතිය යටතේ අවශ්‍ය අනිවාර්ය ව්‍යවස්ථාපිත අනුමැතිය ලබා නොගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මණ්ඩතිව් දූපතේ යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ
6 months ago Tags #ceylonwire පහුගිය ආණ්ඩුව ලබපු ආර්ථික ජයග්‍රහණ හර්ෂ IMF ලොක්කිට මතක් කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් පසුගිය රජයේ ආර්ථික ජයග්‍රහණ ද පිළිගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
6 months ago Tags #ceylonwire බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ ශ්‍රී ලාංකික සැමියාට බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් එක්සත් රාජධානියේ කාඩිෆ් හි රථගාලක් තුළ තම ශ්‍රී ලාංකික බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට
6 months ago Tags #ceylonwire බංග්ලාදේශ ක්‍රීඩකයින් ලෝක කුසලානයෙන් ඉවත්වීම ගැන නිලධාරීන් අතරත් මතභේද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහකාර පුහුණුකරු මොහොමඩ් සලාහුදීන් හිටපු ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල්ට දැඩි ලෙස චෝදනා කර තිබේ. ඔහු පවසා
6 months ago Tags #ceylonwire වාහනයක් ගෙනත් දෙනවා කියලා රු. මිලියන 22.7ක් වංචා කරලා – රාජ්‍ය පරිපාලනේ සහකාර අතිරේක ලේකම් කෙනෙක් CID අත්අඩංගුවට රුපියල් මිලියන 22.7කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත සහකාර අතිරේක ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව
6 months ago Tags #ceylonwire රටේ ගෑස් හිඟයක් නැහැ – කහ සිලින්ඩරවලට නිල් ගෑස් දෙන්නත් සැලසුමක් රටතුළ ගෑස් හිඟයක් නොමැති බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට අපහසුතාවක් ඇති කිරීමට රජය ඉඩ නොදෙන බවත් වෙළඳ