
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ජනතාව වෙනුවෙන් එකට එක්විය යුතු කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහිදී රට වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීම සඳහා පළමුව දෙකඩ වී ඇති පක්ෂය එකට එක් කළ යුතු බව ද ඔහු පැවසුවේය.
”මේ ගමනේදී වැදි බණ කියන්නේ නැතිව ප්‍රායෝගිකව එකතුවෙන විදිහෙ වැඩපිළිවෙළක් සමග ඉදිරියට යන්න ඕනේ. මේකට බාධාවක් වෙන්නේ කවුද කියන එක පැත්තකට දාන්න ඕනේ.”
”ඒ භූතයොද, ඒ හැකර්ලද ඕන එකක් වෙන්න පුලුවන්. ජනතාව වෙනුවෙන් හිතන්න පුලුවන් වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනුවෙන් පක්ෂ් දෙක එකතු කරන්න අවශ්‍යයි.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart