Skip links

Local – දේශිය

මනුෂ්‍යත්වය කිසි විටෙකත් ගැටුමක ගොදුරක් නොවිය යුතු බව මෝදි කියයි

ගාසා සාම ක්‍රියාවලිය සඳහා සිය අඛණ්ඩ සහයෝගය දක්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. සිය ඊශ්‍රායල සංචාරය අතරතුර ඉන්දීය

ඇප ගත්තු ගමන් රටින් පැන්න ‘පොඩි ලැසී’ ලංකාවට ගේන්න පොලිස් ටීම් එකක් ඉන්දියාවට යයි

පොලිස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පාතාල චරිතයක් වන ‘පොඩි ලැසී’ නැවත මෙරටට ගෙන්වාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID)

Rebuilding Sri Lanka අරමුදල නීත්‍යනුකූල ද?: බීබීසී RTI ඉල්ලීමෙන් හෙළිදරව් වූ කරුණු මෙන්න

ශ්‍රී ලංකාව ‘දිට්වා’ සුළි කුණාටුවට මුහුණ දී මාස තුනක් ගත වී තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට

කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩාගෙන ගිය යුදහමුදා සෙබළෙක් යාපනේදී අල්ලයි(වීඩියෝ)

යාපනය, චුන්නාකම් හිදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩාගෙන පළාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දවසේ වාර්තා වූ මෙම සොරකම

ඊයේ මැච් එක පැරදුණු කේන්තියට ගෙදර TV එක පොළොවේ ගහයි(වීඩියෝ)

ඊයේ පැවැති නවසීලන්ත තරගය පරාජයට පත්වීම හේතුවෙන් කෝපයට පත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෙක් සිය නිවෙසේ රුපවාහිනී යන්ත්‍රය පොළොවේ ගසා විනාශ කර

ගල්අ­ඟුරු සිද්ධිය ගැන බොරු තොර­තුරු දුන් මන්ත්‍රී­ව­රු දෙදෙනෙක්ට හා මහා­චා­ර්ය­ව­ර­යෙක්ට එරෙ­හිව CIDයට පැමි­ණි­ල්ලක්

ගල්අ­ඟුරු සිද්ධිය සම්බ­න්ධ­යෙන් ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කළ පුද්ග­ල­යන්ට එරෙ­හිව වහාම පරී­ක්ෂ­ණ­යක් පව­ත්ව­න්නැයි ඉල්ලා සිවිල් බුද්ධි පෙර­මුණේ කැඳ­වු­ම්කරු සංජය මහ­වත්ත අප­රාධ

“කළු පාලමේ වැඩ නැවතිලා නෑ | මේ අවුරුද්ද අවසානයේ මහනුවරට කොච්චි යනවා” | ප්‍රවාහන නි.ඇමැති කියයි

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ, කළින් නිවේදනය කළ පරිදි, මෙම වසර අවසන් වීමට පෙර මහනුවර දුම්රිය මෙහෙයුම්

ලලිත් ඇතුලත්මුදලි නමින් විශ්වවිද්‍යාලයක් හදමු – රවීගෙන් යෝජනාවක්

මෙරට උසස් අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ හිටපු අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් ආරම්භ කළ

කැනඩා අගමැති හෙට ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර මෙම සති අන්තයේ පැවැත්වෙන සාකච්ඡා දෙරට අතර අනාගත හවුල්කාරිත්වයක් ඉදිරියට

යාං ඔය හරහා ඉදිකර තිබූ පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට අයත් පාලමක් බැකෝ දමා විනාශ කරලා

කහටගස්දිගිලිය, කෝන්වැව පඬරුල්ලාව ප්‍රදේශයේ යාං ඔය හරහා ඉදිකර තිබූ පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට (Megalithic Era) අයත් බවට සැලකෙන අතිශය දුර්ලභ
This website uses cookies to improve your web experience.