
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මතභේදාත්මක ශ්‍රීලන්කන් ගුවන් සේවා එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවා තිබූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් තිබේ.
දැනට සිදුවෙමින් පවතින විමර්ශනයට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නිකුත් කරන ලද සිතාසියක් අනුව ජයරත්නඅල්ලස් කොමිසම හමුවේ අද පෙනී සිටියේය.
පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඔහු කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගොස් තිබිණි.
එයාර් බස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සහ විලී ගමගේ යන අය කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පැය දෙකකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අද දහවල් අල්ලස් කොමිසමෙන් පිටව ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart