4 months ago Tags #ceylonwire අහසින් ප්රාදුර්භූත වූ ලක්ෂ ගාණක කහ තොගයක් පිටකොටුවෙන් කොටුවෙයි පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 12,
4 months ago Tags #ceylonwire හුණුපිටිය ගංගාරාමය ‘Temple City’ එකක් කෙරේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් බේරේ වැව අවට ප්රදේශය ජාත්යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්රියාත්මක කිරීමට
4 months ago Tags #ceylonwire ලබන වසරේ දීත් පාසල් සිසුන්ට රජයෙන් පාවහන් යුගලක් ජාතික වැඩසටහනක් යටතේ තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන් ගිහි හා පැවිදි සිසුන්ට සහ සිල් මාතවන්ට 2027 වසර සඳහා පාවහන් යුගලයක් ලබා
4 months ago Tags #ceylonwire බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය වාර්ෂික ගාස්තු ප්රතිපත්තියට අනුකූලව, 2026 ජූලි 1 වන දින සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීම අමාත්ය මණ්ඩලය විසින්
4 months ago Tags #ceylonwire කුමාර ජයකොඩිගෙන් ගල් අඟුරු කොමිසම පැය දෙකක් ප්රශ්න කරයි හිටපු බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (ජුනි30) පෙනී සිටි අතර පැය දෙකකට
4 months ago Tags #ceylonwire හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකෙරේ හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්ය නලින්ද ජයතිස්ස පැවසුවේ
4 months ago Tags #ceylonwire පාප් වහන්සේගේ ආරාධනයෙන් වතිකානයේ පැවැති විශේෂ කාදිනල් සභාවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහභාගී වෙති කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ විසින් වතිකානයේදී කැඳවනු ලැබූ දෙවන විශේෂ කාදිනල් සභාව
4 months ago Tags #ceylonwire මනමේ කුමරු ජිවන වේදිකාවෙන් බැසයයි දශක ගණනාවක් තිස්සේ ශ්රී ලාංකීය වේදිකාව, ටෙලිනාට්යය සහ සිනමාව සිය අනන්ය රංගන ප්රතිභාවෙන් පෝෂණය කළ ප්රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන්
4 months ago Tags #ceylonwire BREAKING NEWS – සුරේෂ් සලේගේ විමර්ශන ගැන අධිකරණයෙන් නියෝගයක් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානි විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කළ
4 months ago Tags #ceylonwire නීතිඥ නලින් පතිරණ සහ දෙරණ නාලිකාවෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නඩු මගට තමන්ට එරෙහිව අසත්ය සහ අපහාසාත්මක ප්රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා