Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජාතික වැඩසටහනක් යටතේ තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන් ගිහි හා පැවිදි සිසුන්ට සහ සිල් මාතවන්ට 2027 වසර සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම වැඩසටහන 2026 වර්ෂයේ ක්‍රමවේදයන් දෙකක් යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරනු ලැබීය.
2027 වර්ෂය සඳහා වන පා වහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහන 2026 තෙවන පාසල් වාරය අවසානය වන විට නිම කිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත.
ඒ අනුව, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රම වේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරු මැද හා ඌව යන පළාත්වලට අදාළව වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, එක් අයෙකුට රුපියල් 3,000/-ක වටිනාකමින් යුත් තිළිණ පතක් බැගින් ලබා දෙනු ලැබේ.
ලබන වසරේ දීත් පාසල් සිසුන්ට රජයෙන් පාවහන් යුගලක්

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart