4 months ago Tags #ceylonwire යූරියා පොහොර බෙදා හරින්න රජය පෞද්ගලික අංශයටත් අවසර දෙයි පෞද්ගලික අංශයට යූරියා පොහොර බෙදා හැරීම සඳහා අවසර දීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර
4 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්දේ නිසා වැටුණු සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න රු. බිලියන 1ක ප්‍රවර්ධන ව්‍යාපාරය රජය කඩිනම් කරයි මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පහළ ගිය සංචාරකයන්ගේ පැමිණීම මඟහරවා ගැනීම සඳහා රුපියල් බිලියන 1ක ප්‍රවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට රජය සැලසුම් කර
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයට තිබූ ඇමෙරිකානු තහනම ඉවතට| මුහුදු කකුළුවන් මිලදී ගන්නත් එකඟවෙයි එක්සත් ජනපදය මත්ස්‍ය අපනයනය සඳහා ශ්‍රී ලංකාවට පනවා තිබූ සීමාවන් ඉවත් කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
4 months ago Tags #ceylonwire අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට සිව්වැනි ජාතික රෝහල ලෙස උසස් කරන්න සූදානම් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට සිව්වැනි ජාතික රෝහල ලෙස උසස් කිරීමට නියමිත බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය
4 months ago Tags #ceylonwire මන්නාරමේ වැලි හාරන එක තාවකාලිකව අත්හිටුවයි මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කරන ආකාරය පිළිබඳ ගැටළු මතුවීමත් සමඟ බලධාරීන් විසින් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
4 months ago Tags #ceylonwire ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට| පාස්කු ප්‍රහාරය ගැන කිව්ව කතාවකට ප්‍රකාශයක් ගනී පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (11) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දී තිබේ.
4 months ago Tags #ceylonwire හොරකමකින් පස්සේ අවුරුදු 5ක් වහලා තිබුණු පේරාදෙණියේ පරණවිතාරණ කෞතුකාගාරය ආයෙත් අරියි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෙනරත් පරණවිතාරණ ඉගෙනුම් හා පර්යේෂණ කෞතුකාගාරය මෙම සතියේ නැවත විවෘත කරන ලදී. මෙම විවෘත කිරීම සිදුවන්නේ වටිනා ඇත්දළ
4 months ago Tags #ceylonwire ලිංගික හිරිහැර කළ ප්‍රොෆෙසර් කෙනෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනමක්| උගන්වන තැන්වල වැඩ කරන්න බැහැ| පේරාදෙණිය සරසවියටත් නියෝගයක් දෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සෑම වසරකම සිසුන්ට, ගුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හිරිහැර පුහුණුවක් අනිවාර්යයයෙන් ලබා දියයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
4 months ago Tags #ceylonwire බිලියන 13.2ක මහාපරිමාණ වංචාව නිසා කොටස් හිමියෙක් NDB බැංකුවට නඩු දමයි ජාතික සංවර්ධන බැංකුව හෙවත් NDB බැංකුවේ කොටස් හිමියකු බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට සහ එහි විගණකවරුන් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනයට එරෙහිව
4 months ago Tags #ceylonwire කුමාර ජයකොඩි අල්ලස් නඩුව| කොමිසම කියපු කරුණු 3ක් ජයකොඩි පිළිඅරන් මහාධිකරණයේ නඩු විභාගයට පෙර පැවති නඩුව පිළිබඳ පූර්ව නඩු විභාගයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන