
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවකට අදාළව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද දින නිෂ්ප්‍රභ කර තිබේ.
අදාළ මහාධිකරණ නඩුවේ අන්තර්ගත වන ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
එම කරුණ අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart