
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට යෝජනාව ජූලි 30දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම්!
අභියාචනාධිකරණ සහ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් සකස් කිරීමේ අවසන් අදියරට අධිකරණ අමාත්යාංශය පැමිණ









