3 months ago Tags #ceylonwire හොරණ බැංකුවකට අයත් රුපියල් මිලියන 30 කට අධික මුදලක් පැහැර ගැනේ හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට තැන්පත් කිරීම සඳහා සූදානම් කරමින් තිබූ රුපියල් මිලියන 30.5කට ආසන්න මුදලක්
3 months ago Tags #ceylonwire ඉන්දීය සහ පාකිස්ථාන යුද නැව් සහ සබ්මැරීන එකවර කොළඹ වරායට | ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ යුද නෞකාව සහ පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’ යන යුද නෞකා
3 months ago Tags #ceylonwire වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඉන්දියාවට වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ජූනි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ පස්දින නිල සංචාරයක නිරත වන බව ඉන්දීය
3 months ago Tags #ceylonwire රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි 19ක් සමඟ සැකකරුවන් සිව්දෙනකු දෙමටගොඩදී කොටුවෙයි රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි 19ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනකු (04) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ බස්නාහිර
3 months ago Tags #ceylonwire මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා වංචාව ගැන අලුත්ම හෙළිදරව්ව | ව්‍යාජ ඊමේල් ඉන්වොයිසියකට රැවටී සල්ලි ගෙවලා මහා භාණ්ඩාගාරය විසින් විදේශීය ණයක් ආපසු ගෙවීමේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් වංචනික පාර්ශවයකට බැරවීම සම්බන්ධ වංචාව පිළිබඳ විමර්ශනවල
3 months ago Tags #ceylonwire “මට දාලා තියෙන ‘කුමන්ත්‍රණ චෝදනාව’ අයින් කරන්න” | යෝෂිතගේ ඉල්ලීමට අධිකරණය කන්දෙයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති ‘කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව’ පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින්
3 months ago Tags #ceylonwire බම්බලපිටියේ සුඛෝපභෝගී නිවසින් ඥානසාර හිමි ඇතුළු පිරිස ඉවත්වෙයි | චෛත්‍යයක් හදන්න උපාසිකාවක් පූජා කළ නිවසක්ලු! බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකින් ඉවත් වී, එහි නීත්‍යානුකූල උරුමකරුවන්ට එය යළි භාරදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දෙනමක්
3 months ago Tags #ceylonwire “සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමක!” | නීතිඥයෝ අධිකරණයට කියති පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවල තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් අලුත් බද්දක් | ප්‍රතිශතය 12.5%ක් බලහත්කාර ශ්‍රමයෙන් (Forced Labor) නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක ආනයන භාණ්ඩ
3 months ago Tags #2027 ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන වසරේදී නවසීලන්ත සංචාරයක | තරග කාලසටහන මෙන්න ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන 2027 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා