
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම අධිකරණයට සෘජුවම බලපෑම් කිරීමට ගන්නා උත්සාහයක් | නීතිඥ සංගමය ජනපතිට කියයි
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්









