2 years ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවල ටෙලිෆොන්වලින් සීයට 13ක් වැඩ නෑ – සීයට 42ක් වැඩකළත් කතා නෑ රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා වෙන්කර ඇති පොදු දුරකතනවලින් 13%ක් අක්‍රීය තත්ත්වයේ පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයක
2 years ago Tags #ceylonwire කොළඹදී හිස් කන්ටේනරයකින් හොරෙන් නැව් නැග්ග ලංකාවේ දෙන්නෙක් අවුරුද්දකට පස්සේ චීන්නු ලංකාවට එළවලා කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක හිස් කන්ටේනරයක සැඟවී මැලේසියාවට පැනයෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වසරකට පසු
2 years ago Tags #ceylonwire යාළුවො 06ක් එක්ක කාමරේ දොර වහගෙන කොස්තාපල් ගංජා බීලා නොරොචෝල ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියේයැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු හත්දෙනකු නොරොව්වෝල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 22සැකපිට අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire චෝදනා ලැබූ හිටපු සභාපති රංජිත් බණ්ඩාර ආයෙත් කෝප් කමිටුවට නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති
2 years ago Tags #ceylonwire කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙන් හමුවී ඇත්තේ වසර 30ක් පැරණි මිනිස් අස්ථි කොටස්ලු කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් වසර 30ක් පමණ පැරණි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහ මුලතිව් රෝහලේ වෛද්‍යවරු පසුගිය
2 years ago Tags #ceylonwire සිරකරුවන් ගාල්කරන්න විජේදාස දූපතක් සොයාගනී බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවමවීම වන අතර, නැගෙනහිර පළාතේ පිහිටා ඇති
2 years ago Tags #ceylonwire ජර්මානු නැවකදී 21හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් අතුරුදන් – වාර්තාවක් ලබන සතියේ ජර්මනියට අයත් MV සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේ ලැබෙනු ඇතැයි වෙළෙඳ නාවික
2 years ago Tags #ceylonwire කෑගල්ලටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ
2 years ago Tags #ceylonwire මාසයක් ඇතුළත රෝගීන් 05ක් මියගිහින් – කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය වසාදමයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය වසාදමා ඇත. පසුගිය දින කිහිපයේදී මෙම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගීන් කිහිපදෙනකු මරණයට
2 years ago Tags #ceylonwire න්‍යෂ්ටික ප්‍රහාරයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් කලාපය තුළ න්‍යෂ්ටික අනතුරක් සිදුවුවහොත් ඕනෑම විකිරණ විමෝචනයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පසුගියදා