2 years ago Tags #ceylonwire “දැන් අපේ හොර අල්ලලා පෙන්නන්න” – නාමල් අනුරට අභියෝග කරයි රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර
2 years ago Tags #ceylonwire කටාර්වල ශ්‍රී ලාංකික දරුවන් 140ක් ඉස්කෝලෙට ගන්න බෑ කියලා – අවුල ලිහන්න මැදිහත් වෙන්නැයි මාපියෝ ජනපතිගෙන් ඉල්ලති කටාර්හි සිටින ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් 140 කට ආසන්න පිරිසකට දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ (SSLSD) පළමු ශ්‍රේණියට ඇතුළත්
2 years ago Tags #ceylonwire බස්වල වැඩියෙන් ගාස්තු අයකළොත් අද සිට නඩු සංශෝධිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බස් රථවලට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන්
2 years ago Tags #ceylonwire අමෙරිකාවට යන්න කැමති කට්ටිය මේ පැත්තෙන් එන්න කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය 2026 ‘විවිධත්ව වීසා ලොතරැයි’ වැඩසටහනේ ආරම්භය නිවේදනය කළේය, එය ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ලෙසද හැඳින්වේ.
2 years ago Tags #ceylonwire අවුරුදු 4ට පහුගිය පාර්ලිමේන්තුවෙන් පනත් 167ක් සම්මත කරලා ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ පාලන කාලය තුළ සම්මත වී ඇති මුළු පනත් කෙටුම්පත් සංඛ්‍යාව 167කි. හිටපු පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20
2 years ago Tags #ceylonwire මාස 15 කට පසු ඩොලරයේ විකුණුම් මිල රු.300න් පහළට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රු. 2023 ජූනි 8 දායින් පසු පළමු වතාවට රුපියල් 300න් පහළට පැමිණ ඇත. ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire රොෂාන් දිලිත්ට සෙට්වෙයි – පක්ෂයේ සභාපතිකමත් ලැබෙයි මව්බිම ජනතා පක්ෂයේ (MJP) සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ව්‍යාපාරික දිලිත් ජයවීර සමග පත්කර තිබේ. එසේම පක්ෂයේ උප සභාපති
2 years ago Tags #ceylonwire රිය අනතුරකට ලක්වූ යුවලකගේ ATM කාඩ් එක උදව් කරන්න ආපු කොස්තාපල් උස්සලා – සුපර්මාකට් එකකින් බඩුත් අරගෙන පාර්ලිමේන්තු වටරවුමේදී රිය අනතුරකට ලක්ව තුවාල ලබා සිටි අඹුසැමි යුවළක සතු මුදල් පසුම්බිය සොරාගෙන එහි තිබූ ඒ.ටී.එම්. කාඩ්පතෙන් සුපිරි වෙළඳසලකින්
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුඛෝපභෝගී වාහන 200ක් අත්අඩංගුවට ගැනීමට නියෝග 2015 වසරෙන් පසු නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහන ආනයනය කර, රුපියල් බිලියන 50 ක තීරු බදු ශ්‍රී ලංකා රේගුවට අහිමි කළ
2 years ago Tags #ceylonwire නාමල්ගේ ඡන්ද වැඩට ලෙකෝ වාහනයක් අරගෙනද? නැද්ද? ලංකා විදුලි පෞද්ගලික සමාගමේ මෝටර් රථයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඡන්ද ප්රචාරක කටයුතුවලට යොදාගත් බවට එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන