
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය 2026 ‘විවිධත්ව වීසා ලොතරැයි’ වැඩසටහනේ ආරම්භය නිවේදනය කළේය, එය ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ලෙසද හැඳින්වේ.
මෙම වැඩසටහන අද දහවල් 12.00 සිට 2024 නොවැම්බර් 5 දක්වා මාර්ගගත ලියාපදිංචිය සඳහා විවෘත වේ.
මෙම වැඩසටහන මගින් එක්සත් ජනපද සංක්‍රමණ වීසා බලපත්‍රයක් ලබාගැනීමේ අවස්ථාවක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් අවශ්‍යතා සපුරාලන, අඩු එක්සත් ජනපද සංක්‍රමණ අනුපාත සහිත රටවල පුද්ගලයන්ට අවස්ථාව ලබා දේ.
තානාපති කාර්යාලය පැවසුවේ http://dvprogram.state.gov යනු මේ සංධා අයැදුම් කිරීමට හැකි එකම මාර්ගය බවයි.
http://travel.state.gov/dv හරහා මෙම වැඩසටහන් උපදෙස් කියවන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart