2 years ago රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීම පක්ෂග්රාහීයි, වැරදියි මෙරට රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය(Rating system) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්රාහී බවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී
2 years ago ජනපති බිල් ගේට්ස්ලා එක්ක කතාකළේ මොනවද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ(Bill and Melinda Gates Foundation) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) කොළඹ ජනාධිපති
2 years ago නෙළුම් කුලුණේ බිතු සිතුවම් ඇන්ද යුවලකට පොලිසි යන්න වෙයි කොළඹ නෙළුම් කුලුණේ බිත්තියක් කුරුටුගෑ තරුණ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුළුණ නැරඹීමට පැමිණ එහි ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය
2 years ago මෛත්‍රී හිටගෙන හිටිවන කවි කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකදී පැරණි ක්‍රමයට හිටිවන කවියක් කියමින්, සිය කවි කීමේ හැකියාව ප්‍රදර්ශනය කරන
2 years ago නැගෙනහිර පළාතේ රජයේ ඉඩම්වල ගංජා වගාකරලා නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක විවිධ රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම්වල ගංජා වගාකරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එසේ කරන පුද්ගලයන් වැරදිකරුවන්
2 years ago පිටරටින් ගේන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල ඊයම් හා ආසනික් මෙරටට ආනයනය කරන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල බැර ලෝහ වන ඊයම් හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.
2 years ago වඩිවේල්ගෙන් සහ රාජිතගෙන් සජබ කරුණු විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට විරුද්ධව කටයුතු කිරීම
2 years ago ආගමික ආරවුල් ඇතිකරන අය ගැන ආරක්ෂක අමාත්‍යංශයත් සීරුවෙන් රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින, විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ අවධානය යොමු වී ඇති
2 years ago කංචන ජනමාධ්‍ය එක්ක පැටළෙයි ඇතැම් ජනමාධ්‍ය වාර්තා හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති
2 years ago ඉන්දියාවත් රවට්ටන්න ගිය ලංකාවේ 10ක් අත්අඩංගුවට ඉන්දීය ආගමන විගමන නිලධාරීන්ව රවටමින් කණ්ඩායමක් කැනඩාවට යැවීමට උත්සාහ කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 10දෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා