2 years ago Tags #ceylonwire ඉන්දියාවට හොරෙන් ගිහින් එහෙනුත් පැන්න සෙට් එකක ලංකාවේ රොත්තක් ඉන්දියාවේ නෙඩුම්බාසේරි ගුවන් තොටුපළේදී ව්‍යාජ ගමන් ලියකියවිලි සමඟ අත්අඩංගුවට ගෙන ඇප ලබා පසුව පළාගොස් සිටින විදේශිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දියාවේ
2 years ago Tags #ceylonwire ලංකාවෙ ලොකුම වාහන ලියාපදිංචි වංචාවට චෝදනා ලැබූ RMV ලොක්කෝ ඇතුළු 6කට ඇප ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර්
2 years ago Tags #ceylonwire ඌරු උණ දැන් ටිකක් පාලනය වෙලා – ඒත් කර්මාන්තය හොඳටම වැටිලා අප්‍රිකානු සූකර උණ පැතිරීම මේ වන විට යම් ප්‍රමාණයකට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයට
2 years ago Tags #ceylonwire උද්ධමනය සෘණ – හැබැයි වැස්ස නිසා එළවළු ගිනි ගණන් පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් වගාවන් විනාශ වී ඇති බැවින් දැනටමත් ඉහළ ගොස් ඇති එළවළු මිල තවදුරටත් ඉහළ යනු
2 years ago Tags #ceylonwire ලක්ෂ 1740ක් වැය කරලා ඇඩ් එකක් හදලා – ප්‍රචාරය වෙලත් නැහැ – ඇමැති සමන්ත හෙළිකරයි(වීඩියෝ) විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් වෙනුවෙන් වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක් අංශයක් රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර
2 years ago Tags #ceylonwire ගිය අවුරුදු 14ට වන අලි 4000කට වැඩිය මැරිලා පසුගිය වසර 14 තුළ ශ්‍රී ලංකාවේ වන අලි 4000ක් පමණ මියගොස් තිබෙන බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාපෘතියේ සමීර වීරතුංග පවසයි.
2 years ago Tags #ceylonwire අපි පාර්ලිමේන්තුවෙන් කෑම කන්නේ නැහැ කිව්වේ නැහැ – අපි කිව්වේ කෑම එකේ ගාණ වැඩිකරන්න කියලයි – සභානායක බිමල් විපක්ෂ දේශපාලනඥයන් කියන පරිදි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දෙන ආහාර අනුභව නොකරන බවත් රජයේ වාහන ලබා නොගන්නා බවත් ජාතික
2 years ago Tags #ceylonwire ජපානය ලංකාවේ අලුත් ව්‍යාපෘති පටන්ගන්නේ රටේ ආර්ථික තත්ත්වය බලලලු ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘති පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ලැබෙන ඕනෑම ඉල්ලීමක් ජපානය සළකා බලනු ලබන්නේ රටේ ආර්ථික තත්ත්වය පරීක්ෂා කිරීමෙන්
2 years ago Tags #ceylonwire ලංකාවේ මහාචාර්ය ගිෂාන්ට කේම්බ්‍රිජ් ව්‍යාපාරික පාසලේ පීඨාධිපති ධුරයක් හිමිවෙයි බඳවාගැනීම සඳහා ලොවපුරා පැවති තරඟකාරී සෙවීමකින් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය
2 years ago Tags #ceylonwire අදත් වැහැලා හෙට ඉඳලම පායනවලු නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වන සුළි කුණාටුව පිළිබඳ දිවයින වටා ගොඩබිම, ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා