
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකදී පැරණි ක්‍රමයට හිටිවන කවියක් කියමින්, සිය කවි කීමේ හැකියාව ප්‍රදර්ශනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
කවිය කියන අතරවාරයේ හිටපු ජනාධිපතිවරයා නව යුවළට සුබපතන ආකාරයද දැකගත හැකිය.
මංගල උත්සවයට සහභාගී වූවන් හිටපු ජනාධිපතිවරයාගේ කවියට ප්‍රතිචාර දක්වමින්, මහ හඬින් අත්පුඩි ගසමින් කවිය අගය කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි
(වීඩියෝවේ අයිතිය මුල් හිමිකරු සතුය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart