
සරුංගල් සෙල්ලම මාරක අත්දැකීමක් වෙන්න පුළුවන් | නිවාඩු කාලේ බිහිසුණු අනතුරු ගැන ළමා රෝහලෙන් රතු එළියක්
පාසල් නිවාඩු කාලය තුළ සරුංගල් යැවීම හේතුවෙන් සිදුවන අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් දෙමාපියන් ඇතුළු මහජනතාවට සෞඛ්ය අමාත්යාංශය විසින් දැඩි









