
“අපිට එක විදිහක්, අනුරලට තව විදිහක්ද?” | සාගර කාරියවසම් තානාපති කාර්යාල ගාණේ ගිහින් කරපු ‘ලොකු පැමිණිල්ලට’ ලැබුණු ‘පට්ට උත්තරය’
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම් සාගර කාරියවසම් මේ දිනවල කොළඹ තියෙන බටහිර රටවල තානාපති කාර්යාලවලට හදිසියේම යන්න-එන්න පටන් අරන්









