
හොරොයින් ග්රෑම් 70ක ගේම ගොඩදාන්න ගිය සයින්දමරුදු OIC අල්ලස් කොමිසමේ දැලට | රුපියල් 20,000න් වැඩේ පත්තුවෙයි
රුපියල් 20,000ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්









