
සංවිධානාත්මක අපරාධකරුවෙක්ට රටින් පනින්න හොර පාස්පෝට් එකක් සකස්කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පැනයෑයාමට උපකාර කිරීම සඳහා වෙනත් පුද්ගලයකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස්කිරීමේ චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ









