1 month ago Tags #ceylonwire “බයවෙලා ඉන්න එක සාධාරණයි” – නාමල් අත්අඩංගුවට ගන්න කතාව ගැන ඇමැති නලින්ද මෙහෙම කියයි අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලියට බියෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ එල්ල කරන චෝදනා අමාත්ය නලින්ද
1 month ago Tags #ceylonwire රස්සාවකට ජපානෙට යන්න කැමති අය මේ පාරෙන් එන්න දකුණු කොරියාව සහ ඊශ්රායලය සඳහා දැනට පවතින රැකියා අවස්ථාවන්ට අමතරව, සහන පදනම යටතේ ජපානයේ සහ මැදපෙරදිග රටවල විදේශ රැකියා රැසක්
1 month ago Tags #ceylonwire වැල්ලම්පිටියේ තරුණයෙකුට වැඩ වරදී | කෝටියක ඉලෙක්ට්රොනික් දුම්වැටි වාහනෙත් එක්කම මාට්ටු වැල්ලම්පිටිය ප්රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය නිෂ්පාදිත විද්යුත් සිගරට් (E-Cigarettes) 130ක්
1 month ago Tags #ceylonwire නොරොච්චෝලේ ‘ගල්අඟුරු’ නැතිව හිරවෙයිද? | ලයිට් කැපෙන කතා අස්සේ ඇමැති අනුරගෙන් ප්රකාශයක් නොරොච්චෝලේ බලාගාරයේ ගල්අඟුරු සංචිත අවම වීමත් සමඟ එහි විදුලි උත්පාදන කටයුතු සීමාකිරීමට බලශක්ති අමාත්යාංශය පියවර ගෙන තිබේ. කෙසේවෙතත්, මේ දිනවල
1 month ago Tags #CCIB ශිරාන් බාසික්ගේ සම්බන්ධයකට අරුන්දික ප්රනාන්දුගෙන් මධ්යම අපරාධ පරීක්ෂණ කාර්යාංශය ප්රකාශයක් සටහන් කරගනී හිටපු රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දුගෙන් මධ්යම අපරාධ පරීක්ෂණ කාර්යාංශය (CCIB) විසින් මේ වන විට ප්රකාශයක් සටහන් කරගනිමින් සිටියි. ඩුබායි සිට
1 month ago Tags #ceylonwire කොම්පඤ්ඤවීදියේ සිට එළවාගෙන ඇවිත් බොරැල්ලේදී වෙඩි තියයි | කඩු අරන් රවුම් ගැසූ කොළොන්නාවේ පස්දෙනා අත්අඩංගුවට ආරංචි මාර්ගවලට අනුව, අණ නොතකා ධාවනය කළ, කොළොන්නාව ප්රදේශයේ පදිංචි පිරිසක් රැගත් ත්රිරෝද රථයකට පොලිසිය වෙඩිතබා ඇත. කොම්පඤ්ඤ වීදිය ප්රදේශයේදී
1 month ago Tags #ceylonwire 22 වැනි ව්යවස්ථා නඩුවේදී ශ්රේෂ්ඨාධිකරණයේ වුණු අමුතු වැඩේ ගැන පොදුරාජ්ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් චෝදනාවක් යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය ශ්රේෂ්ඨාධිකරණයේදී අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් පොදුරාජ්ය මණ්ඩලීය නීතිඥ සංගමයේ
1 month ago Tags #ceylonwire වාහන දහස් ගණන් ගෙන්නලා රුපියල අමාරුවේ වැටුණු හැටි රවී හෙළිකරයි වාහන ආනයනය බදු මත පනවා ඇති අධිභාරය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක
1 month ago Tags #ceylonwire තිළිණි ප්රියමාලි වහාම අත්අඩංගුවට ගන්න | උසාවියෙන් නියෝගයක් ව්යාපාරවල ආයෝජනය කරන බව පවසා කෝටිපති ව්යාපාරිකයන් රවටා මුදල් වංචා කිරීමේ චෝදනා ලබා දැනට ඇප මත මුදාහැර සිටින තිළිණි ප්රියමාලි
1 month ago Tags #ceylonwire 2026 ශිෂ්යත්වයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලැබූ ඇහැටුවැව දනෝෂ්ගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවෙකු වීමයි(වීඩියෝ) 2026 පහ වසර ශිෂ්යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබාගනිමින් සිංහල මාධ්යයෙන් දිවයිනේ ඉහළම ලකුණ හිමිකර ගැනීමට ඇහැටුවැව ආදර්ශ ප්රාථමික විද්යාලයේ ඩබ්ලිව්.බී.එම්.